Type Here to Get Search Results !

Mr. කොත්තු ගෙන් කප්පම් ඉල්ලූ අරගල නායකයෙකු අත්අඩංගුවට..


 ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකරුවෙක් ‘මිස්ටර් කොත්තු’ ආයතනයෙන් කප්පම් මුදල් ඉල්ලා බලපෑම් කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආයතනයේ ප්‍රධානීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තමන් ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකරුවෙකු ලෙස මෙම පුද්ගලයා පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් සිටි බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කප්පම් ඉල්ලීම හා සාපරාධී බලහත්කාරය පෑම චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads