හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදුලි සැර වැදීමෙන් ඒ මහතා මෙසේ මිය ගිය බවයි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 64කි.