Type Here to Get Search Results !

ෆොන්සේකාගේ මංගල රැලියට ජනතාව පස් දෙනයි.. වේදිකාවේ දහයයි.. [ වීඩියෝව සහිතයි ]


 සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ පැවැත්විණි.


නමුත් ඒ සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු විය.


ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි.


< වීඩියෝව බලන්න මෙතන ඔබන්න >

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads