Type Here to Get Search Results !

මෙන්න රනිල්-අනුර අලුත්ම ඩීල් එක


 අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් මුද්‍රණ ආයතනයකින් බව මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කළේය


ඒ මහතා කියා සිටියේ රනිල්ට දමන ඡන්දය අනුරට දමන ඡන්දයක් හා සමාන බවත්, අනුරට දමන ඡන්දය රනිල්ට දමන ඡන්දයක් හා සමාන බවත්ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads