Type Here to Get Search Results !

“ජනමත විචාරණයක් අනිවාර්යයෙන්ම පවත්වනවා!” - නලින්දගෙන් විශේෂ ප්‍රකාශයක්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව ජනමත විචාරණයක් අවශ්‍ය බව තීරණය කළහොත්, ඒ සඳහා රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (04) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, යෝජිත සංශෝධනය මගින් ජනමත විචාරණයක් අවශ්‍ය වන ආකාරයේ කිසිදු මූලික වෙනසක් රජය විසින් සිදුකර නොමැති බවයි.

🗣️ “අපි විශ්වාස කරන්නේ මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කළහොත්, අපි අනිවාර්යයෙන්ම එය පවත්වනවා.”

📌 මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි සති තුන ඇතුළත දැනගත හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads