හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද 221,913ක් (51.96%) ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය.
සජිත් ප්‍රේමදාස ඡන්ද 131,500 (30.79%) ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 33,217 (7.78%) ලබා තුන්වන ස්ථානයට පත්විය.
නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 26,707 (6.25%) ලබා ගත්තේය.