Type Here to Get Search Results !

ඇදිරි නීතිය පනවන්න සූදානම්..


 අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් මහතා සඳහන් කරයි.

මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණය මෙතෙක් සාමකාමී බවත් එය දිගටම පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සදහන් කලේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads