Type Here to Get Search Results !

රත්නපුර සජබ ලිස්ට් එකෙන් දමිතා හැලෙයි..


 රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මියට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදිම සඳහා අවස්ථාව අහිමි වී තිබේ.


ඒ අද රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරග විදීමට බාර දුන් සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවේ ඇයගේ නම නොමැතිවීම හේතුවෙනි.


නාම යෝජනා පත්‍රයේ ඇයගේ නම සඳහන්ව නොතිබීම මත ඇය ආපසු හැරී ගොස් ඇත.


සමගි ජන බලවේගය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඇය තරග වදින බව මීට පෙර නිවේදනය කර තිබින.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads