Type Here to Get Search Results !

මාලිමා මන්ත්‍රී පැමිණිල්ලට ‘බෙන්ජි’ විරෝධයේ අයෙක් අත්අඩංගුවට.. තවත් අටක් සොයයි..


 බිංගිරිය බෙන්ජි ඇඟලුම් කර්මාන්තශාලාවේ ඊයේ සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


තවත් සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.


මෙම පාර්ලිමේන්තු මධ්‍යයේ විජයසිරි බස්නායක මහතා විසින් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මතයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads