Type Here to Get Search Results !

මහින්ද සමරසිංහට රජයේ ලොකුම තනතුරක්..


හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා අැමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තව දුරටත් තබා ගැනීමට රජය තීරණය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

තෙදේ වෙතත් පසුගිය කාලසීමාවේ දී තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය පියවර ගත්තේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads