Type Here to Get Search Results !

හැම පවුලකටම වාහන ගන්න බෑ.. ගන්නෙත් නෑ..- ලක්මාලි


 ලංකාවේ හැම පවුලකටම වාහන ගැනීමේ හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.


මෙවර වාහන ගෙන්වා ඇත්තේ ලංකාවේ විදේශ සංචිත ආරක්ෂා වන ආකාරයට බදු පැනවීමෙන් අනතුරුව බවත් ඇය පෙන්වා දෙයි.


එසේම ලංකාවේ සියලු දෙනාම වාහන මිල දී නොගන්නා බව ද ඇය සඳහන් කරයි.


දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ලක්මාලි හේමචන්ද්‍ර මේ බව ප්‍රකාශ කළාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads