Type Here to Get Search Results !

මාලිමාවට සහාය දෙන්න පොරොන්දු වූ ස්වාධීන පිල ආපසු හැරේ.. කොළඹ බලය වැට උඩ..


 කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති ඔය වාර්තා වේ.


ජාතික ජන බලවේගයට සහාය දෙන බවට එකග වී සිටි ස්වාධීන කණ්ඩායමේ ඇතිවී තිබෙන අර්බුද හේතුවෙන් මෙම තත්වය උදා වී ඇත.


ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ජන බලවේගයට සහාය දීම සඳහා මුලින් එකඟ වුවද ඔවුන්ගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් දැනුවත් නොකර එම පියවර ගත් බවට ඊට විරෝධයක් එල්ල විය.


එම තත්ත්වය මත ඔවුන්ට පෙර තීරණයේම සිටීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේ.


මෙම තත්ත්වය මත එළඹෙන 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුදැයි ඡන්ද විමසීම සිදු කරන තෙක් අපැහැදිලිතාවක් පවතී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads