සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
විජේරාම නිල නිසයෙන් ඉවත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ගියේය.
ඒ මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට වාසය කරන තංගල්ලේ කාල්ටන් නිවසටයි.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පෙරමඟට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා ලද අතර හිටපු ජනාධිපතිරුන් දෙදෙනා ටික වේලාවක් සුහද සාකච්ඡාවක එහි නිරත විය.