Type Here to Get Search Results !

ඇමති සරත් ග්‍රාමීය පාරක් අලුත්වැඩියාව අරඹයි.. කිලෝමීටරය මිලියන 43යි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2025 යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල්ලැල්ල වසමෙි පාසල් ප්‍රධාන මාර්ගය [පුරාණ ජුම්මා පල්ලිය පාර] කාපට් අතුරා සංවර්ධනය කිරීම නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.


මේ මාර්ගය කිලෝ මීටර්යක පමණ දුරක් ඉදි කෙරෙන අතර මේ සඳහා මිලියන 43ක මුදලක් වැය කෙරේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු කම්කරු දායකත්වය යටතේ මාස දෙකක පමණ කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත.


මේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා, තමන්කඩුව ප්‍රාදේශීය සභා සභාපතිතුමන්.මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුතුමන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයින් හා මහජනතාව සහභාගි සිදුවිය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads