සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රජය සතුව මේ වන විට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස පවතින බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි.
මාතලේ පැවති ගොවි හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඇතැම් නිලධාරීන් තමන්ට පවසන්නේ රජය සතුව මුදල් තිබුණද එම මුදල් නිසි ලෙස වියදම් කරගැනීමට අවශ්‍ය ක්‍රමවේද හෝ පහසුකම් නොමැති බවයි.
රටේ පවතින ආර්ථික හා සංවර්ධන අභියෝග මධ්‍යයේ වුවද, වෙන් කර ඇති රාජ්‍ය ප්‍රතිපාදන ජනතාවගේ සුභසාධනය සහ සංවර්ධනය සඳහා කාර්යක්ෂමව යොදා ගැනීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
📌 රජයට මුදල් තිබුණත් වියදම් කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම්, එයට විසඳුම කුමක්ද?


