Type Here to Get Search Results !

මේ රටට වැඩක් කළ නායකයෙක් බිහිවුණේ නෑ.. ජේ.ආර්ලත් කළේ මහවැලිය වගේ පොඩි වැඩ.. - ෆොන්සේකා


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අපේ රටේ දැක්මක් ඇති නායකයෙකු කිසි දිනක බිහි නොවූ බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.


"අපේ රටේ නායකයෝ පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. මහවැලිය කළා ජේ.ආර්. ජයවර්ධන. මහවැලියෙන් සේවයක් වුණේ රටේ ලක්ෂ 5ක විතර ජනතාවට. මිලියන 20ක ජනතාවට වැඩක් වුණේ නෑ.


ඊගාවට රණසිංහ ප්‍රේමදාස ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් දැම්මා. ඒක සමහරු තාම වේදිකාවල කියවනවා. වැඩිම වුණොත් ලක්ෂ 2කට වෙන්න ඇති. ඒ හැර ජාතික මට්ටමින් මේ රට දියුණු කළ නායකයෙක් මේ රටේ හිටියෙ නෑ."


රත්නපුර ප්‍රදේශයේදී ජනහමුවක් අමතමින් සරත් ෆොන්සේකා මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads