Type Here to Get Search Results !

“1948න් පසු අනුර තරම් උතුම් බුද්ධිමත් නායකයෙක් නෑ” – නියෝජ්‍ය ඇමතිගෙන් සැර ප්‍රකාශයක්..!


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහසින් පසු මෙරට බිහිවූ බුද්ධිමත්ම සහ උතුම්ම නායකයා බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ මහජනතාවගේ යහපත වෙනුවෙන් බවයි.

එමෙන්ම රට වෙනුවෙන් තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“1948 නිදහසින් පසු මෙවැනි බුද්ධිමත් නායකයෙකු ඔබ මීට පෙර දැක තිබේද?” යනුවෙන්ද ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කළේය.

මාලිමාව ජනතාව වෙනුවෙන් කැපවුණු ගමනක නිරත වන බවත්, ජනාධිපතිවරයාගේ කැපවීම සහ දූරදර්ශී නායකත්වය රටේ අනාගතයට වැදගත් බවත් අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads