Type Here to Get Search Results !

ඇමති හඳුන්නෙත්ති නිදි කළ නිල්වලා ගඟ යළි අවදි වෙයි.. මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා!


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

නිල්වලා ගඟේ ජල මට්ටම අකුරැස්ස ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇත.


කඹුරුපිටිය මුලටියන මාර්ගය, රන්සෑගොඩ හා මාකඳුර යන ස්ථානවලින් යට වී ඇතැයි වාර්තා වෙයි.


එමෙන්ම අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇත‍.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads