Type Here to Get Search Results !

කොරෝනා ගැන ලෝකයට හෙළිකල දොස්තරට වුනදේ?


මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට අනතුර ඇඟවීම් සිදුකළ චීන ජාතික වෛද්‍යවරයා එම වෛරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව වාර්තා වනවා.

එම වෛද්‍යවරයා රෝහල්ගතව සිටියදී දැනගැනීමට ලැබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ අනතුරු ඇඟවීම් සිදුකළ ද වැරදි ප්‍රචාර සිදුනොකරන ලෙසට පොලිසිය ඔහුට දැනුම් දී තිබුණු බවයි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads