Type Here to Get Search Results !

චීනයේ කොරෝනා රෝගීන් 20000 මැරීමට නියෝගයක්?


චීන අධිකරණයක් විසින් එරට කොරෝනා රෝගින් 20,000ක් ජිවිතක්ෂයට පත් කිරීමට නියෝගයක් ලබා දී ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිරුනා.
මෙම පුවත සම්බන්දයෙන් සොයා බැලීමේදී පෙන්නුම් වන්නේ එය අසත්‍ය පුවතක් බවයි.

කෙසේ වෙතත් අදාළ පුවත සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකු හෝ සනාථ කල තොරතුරක් මෙතෙක් සොයා ගෙන නැති බවයි වාර්තා වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads