කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු අද පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුකූලව සිදුකර තිබෙනවා .
එමෙන්ම , මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී තිබෙන බව වාරතා වුණා .
කෙසේවෙතත් , මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 189 ක් වන අතර මේ වනවිට 47 දෙනෙකු සුවය ලබා තිබෙන බවද වාර්තා වනවා.