Type Here to Get Search Results !

විදෙස් ගුවන් තොටුපොළවල සිරවී සිටින ලාංකිකයන් ගැන රජයගත් තීරණය..?


විදෙස් ගුවන් තොටුපොළවල සිරවී සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලාංකිකයන් 33ක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සුදානම් වනවා.
ඔවුන් ගුවන්තොටුපොළ 13ක සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads