Type Here to Get Search Results !

නාවික හමුදා යුවළකගේ මාස 13ක දරුවාටත් කොරෝනා


වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිත නාවික හමුදා යුවළකගේ මාස 13ක් වයසැති බිළිඳාට ද එම වෛරසය ආසාදනය වී තිබෙනවා
advertisement
එම යුවළගේ වැඩිමහල් දරුවා ද ඊයේ දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙසට හඳුනාගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads