Type Here to Get Search Results !

නාවික හමුදාවේ 390කට කොරෝනා


නාවික හමුදාවේ 390 කට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති අතර, ඉන් 308ක්  වැලිසර කඳවුර තුලින් සහ 82ක් ඉන් පිටතදී හඳුනාගෙන ඇති බව, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය කියයි.

advertisement
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads