Type Here to Get Search Results !

📷 කොරෝනා නිසා කොළඹ ගෝල් ෆේස් එකට වුනුදේ..?


මේ දිනවල ලෝකයේම් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ රටවල් ලොක්ඩවුන් කිරීමට සිදුවුනා.

අපේ රටේත් මේ හේතුව නිසා දැනට මාසයකට අදික කාලයක් වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශය කියන්නේ ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් කලාපයක්
advertisement

මේ හේතුවෙන් කොළඹට ඇඳිරිනීතිය මේ දක්වාම ලිහිල් කර නැහැ

ඉතින් මිනිසුන්ගේ නොපැමිණීමත් සමග කොළඹ ගෝල්ෆේස් එක කොළ පාටට දිස්වෙනවා.. වෙනදාට මිනිසුන් දහස් ගණනකගේ පයට පෑගෙන මේ තණකොළ ගස් අද නිදහසේ වැඩී තිබෙනවා..

ඉතින් මේ තමයි කොරෝනා අපිට ගෙනාපු වෙනස්කම්






Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads