Type Here to Get Search Results !

ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය


ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව බැහැරව යාමේ ක්‍රමවේදයට පිටින් ක්‍රියාකලහොත් ඇඳීරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

advertisement
දැනට දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එළඹෙන සඳුදා පෙරවරු 5 ට එය ලිහිල් කිරීමට නියමිතයි.  ඒ, අනුව රජය විසින් මීට පෙර දැනුම් දුන් ආකාරයටසතියේ දින 5 සඳහා ජාතික හැඳුනුම්පතේ අවසන් අංක මත නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වෙනවා.

නමුත් එම ක්‍රමවේදය අනුගමනය නොකරන පුද්ගලයන්ට ද ඇඳිරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads