අධිවේගී මාර්ග පද්ධතිය ලබන 11 වැනිදා සිට රථ වාහන වලට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බවයි.


