Type Here to Get Search Results !

පිටකොටුවේ මත්ලෝලියා කොරෝනා ලක්ෂණ ඇතිව මියයයි


පිටකොටුව ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ විසූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.
29 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනයෙන්දැයි සැකයක් සෞඛ්‍ය අංශවලට මතුව තිබුණා.
ඒ හේතුවෙන් ඔහුගේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
\
advertisement
දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ තම සහෝදරිය පදිංචිව සිටින ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසක සිටියදී.
මිය යෑමට පෙර මෙම පුද්ගලයාට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තිබී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads