Type Here to Get Search Results !

දිස්ත්‍රික් අතර ගමනාගමනය ගැන ගැසට් නිවේදනයක්



දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

advertisement
ඔහු සඳහන් කළේ හෙට දිනයේදී හෝ ලබන සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

ඊට අදාළ ගැසට් නිවේදනයක්ද සකස් කරමින් පවතින බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලුසහගත නොවන බවත්, තවදුරටත් හුදෙකළා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads