එළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයේ මෙම කටයුතු සිදු කරන හෙයින් සෑම දෙනෙක්ම හොඳ සෞඛ්‍ය පුරුදු අකුගමනය කළ යුතු වනවා.
මේ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුක් කර තිබෙනවා.
නව ජීවන රටාවක් වෙනුවෙන් කළ යුතු හා නොකළ යුතු දේ යනුවෙන් මෙම උපදෙස් නිකුත් කර තිබෙනවා.








