ඊයේ දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයින් 12 දෙනෙකු සොයා ගැනුණා.
ඒ අතරින්, 10 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් බවයි තහවුරු වී ඇත්තේ.
සෙසු ආසාදිතයින්දෙදෙනා මේ වන විට ආසදිතව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සමීපතමයන් බවයි වාර්තා වන්නේ.
Breaking News
8:36 AM
0