Type Here to Get Search Results !

සුබ ආරංචියක් - වැඩිම රෝගීන් ගණනක් සුවය ලැබූ දිනය අදයි


කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් 55 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා තිබේ.

advertisement
ඔවුන් අද දිනයේ රෝහලෙන් බැහැරව යවන බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

කාත්තන්කුඩි රෝහලේ ආසාදිතයන් 59 දෙනකු ප‍්‍රතිකාර ලබමින් සිටි අතර මෙම පිරිස අඩු වීමත් සමගින් එය 04 දක්වා පහල බසී.

මෙය දිනක් තුලදී ශ්‍රී ලංකාවෙන් සුවපත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

ඒ සමගම මෙම රෝගීන් ප්‍රමාණය සුවපත් වීමත් සමග ශ්‍රී ලංකාව රෝගීන් සුවපත් වීමේ ප්‍රතිශතය ඉහළ යයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads