Type Here to Get Search Results !

හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි – විශේෂ නිවේදනයක්


හෙට සිට තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.
advertisement
ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස්රථවලින් ප්‍රවාහන සේවා නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් දී තිබෙනවා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads