Type Here to Get Search Results !

මාතලේ නාවික හමුදා සෙබළකුගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වෙයි


මාතලේ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළකුගේ මවට සහ පියාට ද වෛරසය ආසාදන වී තිබෙනවා.

advertisement
යටවත්ත සැලගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වූ බව තහවුරු වූයේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.

ආසාදිත හමුදා සෙබලා තම නිවසේ දෙමාපියන් සමඟ රැඳී සිට ඇති නිසා වෛරස ආසාදන වී ඇති බවත් ඔවුන් ඉරණවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සඳහන් කර සිටියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads