Type Here to Get Search Results !

BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගණන අදත් ඉහළට



නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 07 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
advertisement

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 563ක් වන අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 232ක් වනවා

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads