Type Here to Get Search Results !

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..


පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබේ.

එහි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියක කොරෝනා ආසාදිත යයි හෙළි වීමත් සමඟ එම තීරණය ගත් බවයි.

advertisement
දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දස දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads