බස්නාහිර පළාතේ පොලිස් නිළධාරින් 130 දෙනෙකු පමණ මේවනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
මිනුවන්ගොඩ, කඩවත සහ මරදාන පොලිස් ස්ථානවලට අයත් නිළධාරින් 130 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමුකර ඇති බවයි බස්නාහර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.


