Type Here to Get Search Results !

කුරුණෑගල රෝහලෙන් කොරෝනා ආසාදිතයෙන්.. සැක සහිත තවත් 20ක් එම රෝහලේ..


කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

78 වැනි වියේ පසුවන මෙම ආසාදිත කාන්තාවගේ පුත්‍රයෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කරයි.

advertisement
ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝහල් ගත කර තිබේ.

ඔහුගෙන් ඔහුගේ මවට වෛරසය ආසාදනය වන රට ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාදිත යයි සැක සහිතව පුද්ගලයන් 20 දෙනකු කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වරයා සඳහන් කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads