Type Here to Get Search Results !

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළනගී..


තවත් පුද්ගලයන් 14 දෙනෙකු කොවිඩ් -19 වෛරස් ආසාදිතයන් බවට ඊයේ රාත්‍රියේ හඳුනාගෙන තිබෙනවා.

advertisement
ඉන් එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව ඊයේ දිනයේදී හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 35ක්. ඔවුන්ගෙන් 30 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වුණා.

ඒ සමගම, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් ගණන 1,083 ක් වනවා.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads