Type Here to Get Search Results !

කළුතර මහා රෝහලේ හෙදියකටත් කොරෝනා


කළුතර මහා රෝහලේ සේවය කල හෙදියක කොරෝනා ආසාදිත රෝගියෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඇය ඉකුත් දින කිහිපයේදී පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කරමින් ගමන් කර ඇති බවයි මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කලේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads