Type Here to Get Search Results !

HNB කොරෝනා ආසාදිතයෙක්.. වසා දමයි..


හැටන් නැෂනල් බැංකුවේ කොළඹ ටි.බී. ජයා මාවාත පිහිටි ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

දැනට ඒ ශාඛාව වසා දමා ඇති අතර සෙසු සේවකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන බව බැංකුව නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads