Type Here to Get Search Results !

රත්තරං නිසා කෝප් කමිටුවෙන් 7ක් ඉවත්වෙයි.. - VIDEO


 පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කෝප් සභාපති දූරයට පත් වීමෙන් පසු මේ දක්වා එහි සාමාජිකයන් හත් දෙනෙකු සිය ඉවත් වීම ප්‍රකාශයට පත් කර තිබේ. 


එසේ ඉල්ලා අස්වී ඇත්තේ, එරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, හේෂා විතානගේ, ගාමිණී වලේබොඩ, ශානක්‍යයන් රාසමාණික්කම් යන මන්ත්‍රීවරු න් ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads