Type Here to Get Search Results !

ශිෂ්‍යාත්ව උත්තර පත‍්‍ර බැලීම අත්හිටුවයි.. නැවත පවත්වන්න තීරණයක් ගන්න යයි..


 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා තිබේ.


අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදු මෙම තීරණය ගෙන ඇත්තේ රහස් පොලිසිය සහ විභාග දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමේ අදහසිනි.


මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න තුනක් පිටවීම හේතුවෙන් එඑම ප්‍රශ්නවල සම්පූර්ණ ලකුණු ලබාදීමට දැනටමත් තීරණය කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads