Type Here to Get Search Results !

ජය සමරන්න තදටම සැරසෙති.. තැබෑරුම්වල සතියක වෙලදාම අද වරුවෙන්..


 අද දිනයේ රටපුරා බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල්වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.


ඒ ජනාධිපතිවරණ යෙදී ඇති හෙට සහ අනිද්දා දෙදින තුළ රට පුරා සියලු මත්පැන් අෙලවිසල් වසා තැබීමට තීරණය කර ඇති පසුබිමකයි.


ඉදිරි ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා මෙසේ මත්පැන් රැස්කර ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂකයන්ගේ පාක්‍ෂිකයන් උත්සුක වෙමින් සිටිති.


සුපිරි වෙළඳසැල් වල මත්පැන් අලෙවි අංශ සඳහන් කරන්නේ සතියක පමණ සාමාන්‍ය වෙළඳාම අද පෙරවරුවේම සිදුකර ඇති බවය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads