Type Here to Get Search Results !

බැසිල් රන් මාවතෙන් රටින් පිටවේ..


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් තිබේ.


ඔහු එමිරේට් ගුවන් යානාවකින් අද අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේ රන් මාවත පර්යන්ත පහසුකම ද අදාළ මුදල් ගෙවා ලබා ගනිමිනි.


ඩුබායි වෙත යාමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads