Type Here to Get Search Results !

බටලන්ද ගැන රනිල් විශේෂ ප‍්‍රකාශයක..


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.


ඒ බල්ලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙනි.


අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුගිය දා එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads