Type Here to Get Search Results !

පාස්කු ප‍්‍රහාරයට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..?


 පාස්කු ඉරිදා දින මෙරටට එළ වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමට ගැනීමේ සූදානමක් ඇති බවට නිල නොවන වාර්තා කියයි.


පාස්කු ප්‍රහාරය සිදුවන කාලයේ ආරක්ෂක අංශ සම්බන්ධ ඉහළ තනතුරක් දරන ලද මෙම පුද්ගලයාගෙන් පාස්කු ප‍්‍රහාරයට අදාලව සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ප්‍රශ්න කරනු ඇතැයි ද ඉහල පෙලේ දේශපාලන කවයන්හි තොරතුරු හුවමාරු වෙමින් ඇත.


2019 වසරේ පාස්කු ප්‍රහාරය එල්ලකර එළඹෙන විසි එක්වෙනිදාට අවුරුදු හයක් ගතවෙයි.


අප්‍රේල් 21වෙනි දිනට පෙර පාස්කු ප්‍රහාරයේ මහා මොරකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ලැබෙනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා ද පසුගිය දිනක ගාල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ද කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads