Type Here to Get Search Results !

නි. ඇමති මහින්ද ජයසිංහත් පොලිසි යයි..


 තමා සහ තම දියණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් කර තිබේ.


නියෝජ්‍ය අමාත්‍යවරයා සිය දියණියගේ උපන්දිනය ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වා ඇති බව අදාල වාර්තාවන්හි දැක්වෙයි.


ජයසිංහ මහතා පවසන්නේ අදාල පින්තූර 2023 වසරේ අප්‍රේල් 16 වනදා ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ එකක් බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads