Type Here to Get Search Results !

හලිලෙවල් පාර වසා කාර් රේස්..


 අලුත් අවුරුදු දින වලදී හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මෝටර්රථ තරගයක් පැවැත්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


මෙම මෝටර් රථ තරඟය නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට සහ මහජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වු බවට චෝදනා එල්ල වෙයි.


අවසරයකින් තොරව මෙවැනි තරගයක් සංවිධානය කළ අය පිළිබඳව මෙන්ම තරඟයට සහභාගී වූ අය පිළිබඳව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads