Type Here to Get Search Results !

මාලිමා මැරයින් වීදි බසියි.. දැරණියගල සජබ අපේක්ෂකයකුට ප්‍රහාරයක්.. - VIDEO

සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් මෙවර දැරණියගල ප්‍රාදේශිය සභාව සඳහා තරගකරන අපේක්ෂකයකු වෙත ජාතික ජනබලවේගය පක්ෂයේ පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.


අදාළ අපේක්ෂකයාගේ මැතිවරණ කාර්‍යාලයටද හානි කරමින් එල්ල කෙරුණු මෙම මැර ප්‍රහාරය හමුවේ ඔහු රෝහල් ගතකර ඇති බවද වාර්තා වෙයි.


එහිදී අදාළ ප්‍රහාරය එල්ල කළ ජාතික ජනබලවේගය පක්ෂයේ මැරයන් සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර මෙය මුළුමනින්ම දේශපාලන එදිරිවාදිකම මත එල්ල කරනු ලැබුවක් බව ප්‍රහාරයට ලක්වූ අපේක්ෂකයා පවසයි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads